Visit

Visit Dediyagala Rain Forest Reserve

About

Dediyagala Rain Forest Reserve

දෙදියගල රක්ෂිත වනාන්තරය


Kanneliya – Dediyagala – Nakiyadeniya (KDN) is a stunning forest complex located just 35 km northwest of Galle, Sri Lanka. Designated as a UNESCO Biosphere Reserve in 2004, KDN is one of the last large remaining rainforests in the country, second only to Sinharaja.

Renowned for its rich biodiversity, KDN is considered one of the floristically richest areas in South Asia. This rainforest is not only a crucial habitat for many endemic plant and animal species but also serves as a vital catchment area for two key rivers in southern Sri Lanka: the Gin and Nilwala Rivers.

Visitors to KDN can experience pristine natural beauty, with some of the purest water sources in South Asia. Whether you're an eco-tourist, a nature enthusiast, or a wildlife photographer, KDN offers a unique opportunity to explore Sri Lanka's diverse ecosystems.

දෙදියගල වනාන්තරය 1940.09.06 දින 8659 අංක දරණ ගැසට් පත්‍රයමගින් රක්ෂිත වනන්තරයක් බව නිවේදනය කර ඇත.මෙය මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ග්‍රාම නිළධාරී වසම් 08ක් වන දෙදියගල, දොළමාවත, ඇහැලපේ, දිගනහේන, ලේනමඋතුර, ලේනම දකුණ, කොහුගොඩ, හුළංදාව වසම් වලට මායිම්ව ව්‍යාප්තව ඇති ජෛව විද්‍යාත්මක ඉහළ වටිනාකමකින්යුතු පහත රට තෙත් කලාපීය නිරිතදිග වැසි වනාන්තරයකි.

වාර්ෂික වර්ශාපතනය 2500 mm- 3500 mm දක්වා අවුරුද්ද පුරා පැතිරෙන වර්ශාපතනයක් දැක ගත හැකිය.නිරිතදිග මෝසමෙන් උපරිම වර්ශාපතනයක් ලැබෙන අතර සංවහන වැසි ආකාරයෙන්ද වායුගෝලීය ආර්ද්‍රතාවයෙන් 75% ක් 90% අතර වේ.පාරිසරික උෂ්නත්වය සාමාන්‍යයෙන් 26 C වේ.දෙදියගල රක්ශිතයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 3790 ක් වේ. දෙදියගල රක්ශිතය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය යටතේ වන සංරක්ශණ දෙපාර්තමේන්තුවේ අකුරැස්ස අඩවි වන කාර්යාලය මගින් හා දෙදියගල බීට්ටු කාර්යාලය මගින් ආරක්ෂන කටයුතු හා පාලන කටයුතු සිදුකරනු ලබයි.

Explore Us

Explore the Best Attractions Near Dediyagala දෙදියගල රක්ශිතයේ නැරඹුම් ස්ථාන

Dediyagala, a pristine sanctuary in Sri Lanka, is renowned for its natural beauty and historical significance. Key attractions include Veheregala, a historic site; Wetakeygala, ideal for trekking; Badulu River Falls and Manamala Falls, offering serene views; and Digu Oya, a calm stream. The sanctuary hosts diverse wildlife such as butterflies, deer, and pangolins, alongside vibrant meadows. Visitors can also explore the Dediyagala Forest Hermitage, a spiritual retreat for meditation. Whether for adventure, history, or nature, Dediyagala promises an unforgettable experience.
දෙදියගල රක්ශිතය තුළ විශාල නැරඹුම් ස්ථාන දැකිය හැකිය. ඓතිහාසික වශන්යෙන් කතාවට ලක්වන වෙහෙරගල,වැටකෙයිගල,බදුලු ගඟ ඇල්ල,මනමාල ඇල්ල,දෙදියගල දිගිලි ඔය ආරම්භක ස්ථානය සුන්දර වැලිතලාවන්,සමනලයින්, ගෝනන්,කැහිබෙල්ලන් යනාදී සතුන්දදැක ගත හැකිය.තවද දෙදියගල අරණ්ය සේනාසනය පිහිටා ඇත්තේද මෙම රක්ෂිතය තුල වීමද විශේෂත්වයකි.

Dediyagala Tour Guide

දෙදියගල සංචාරක කළාපය


The Dediyagala Reserve offers a unique opportunity to observe some of Sri Lanka's endemic bird species such as the Sri Lanka Spurfowl, Sri Lanka Junglefowl, and Malabar Trogon. Among the mammals, the black monkey and slender loris hold a special place. Visitors can also spot several endemic butterfly species, including the striking Blue Mormon.
The reserve is home to unique species of amphibians and reptiles, along with endemic freshwater fish such as Bulath Hapaya, Vilpita Dandiya, and Patirana Sala. This makes Dediyagala a haven for wildlife enthusiasts and nature lovers.
දෙදියගල රක්ශිතය තුල ලංකාවේ ආවේනික පක්ෂීන් වශන්යෙන් කැහැබෙල්ලා, වලිකුකුළා, මානිලයා දැක ගත හැකිය.ක්ශීරපායි සතුන් ලෙස කළු වඳුරා සහ මීමින්නා ප්‍රධාන තැනක් ගනු ලබයි.ලංකාවට අවේනික සමනල විශේෂයන්ට අයත් මහ කළු නිලයා ඇතුළු සමනල විශේෂ කිහිපයක් දැක ගතහැකිය.දෙදියගල රක්ෂිතයට ආවේණික මැඩියන් විශේෂද හඳුනාගත හැකිය.තවද බුලත් හපයාවිල්පිට දන්ඩියා පතිරණ සාලයා යන මත්ස්‍ය වර්ගද හඳුනා ගත් හැකි වීමද විශේෂත්වයකි.

01
hq7201
Screenshot 2024 12 02 221654
Explore Us

Dediyagala Tour Packages

Accommodations

Experience first-hand the hospitality

and enjoy an authentic stay in our idyllic cabin and villa.
සංචාරක නවාතැන්

Shopping

Shop and More

Explore Us

An Exceptional Experience - දෙදියගල අසිරිය

Local Experts

Dediyagala Tour Guides: Your Local Experts සංචාරක මග පෙන්වන්නන්ගේ තොරතුරු