The Dediyagala Forest was declared a reserved forest on September 6, 1940, through Gazette Notification No. 8659. It is located in the Matara District, within the Akurassa Divisional Secretariat Division, and spreads across eight Grama Niladhari Divisions: Dediyagala, Dolamawatha, Ehelepola, Diganahena, Lenama North, Lenama South, Kohugoda, and Hulandawa.
This forest is a wet lowland rain forest of the southwest monsoon region, with high biodiversity value.
The annual rainfall ranges from 2500 mm to 3500 mm, and rain is distributed throughout the year, with the highest rainfall during the southwest monsoon. The forest also experiences convectional rainfall, with atmospheric humidity ranging between 75% and 90%. The average ambient temperature is around 26°C.
The Dediyagala Forest Reserve spans 3790 hectares and is managed by the Akurassa Range Forest Office and the Dediyagala Beat Office under the Department of Forest Conservation, Ministry of Wildlife and Forest Conservation.
In 2004, UNESCO declared Dediyagala, together with Kanneliya Reserve and Nakiyadeniya Reserve, as part of the Kanneliya-Dediyagala-Nakiyadeniya (KDN) Forest Complex, recognizing it as a Biosphere Reserve. This is the last remaining large forest complex in Sri Lanka, apart from the Sinharaja Forest. The KDN complex is one of South Asia's most botanically rich regions, covering 10,139 hectares and spanning both the Galle and Matara Districts. These forests contribute significantly to the water supply of the Gin and Nilwala Rivers, maintaining their ecological functions.
Flora:
The forest harbors a diverse range of plant species, with over 50% endemic to Sri Lanka. Around 15 species are internationally threatened, and approximately 25 species are nationally endangered. Medicinal plants such as Weniwel, Dummala, Hathawariya, Hal, Beraliya, Kudahadaya, and Maha Hadaya are abundant.
Fauna:
The Dediyagala Reserve is home to a variety of wildlife species, including a significant number of bird species, 20 mammalian species, and various species of fish, butterflies, reptiles, and amphibians. Notable endemic species include Kehabella (Sri Lanka Spur Fowl), Walikkukula (Sri Lanka Junglefowl), and Manilaya (Sri Lanka Hanging Parrot).
Among mammals, the Purple-faced Leaf Monkey and Indian Pangolin hold prominence. Endemic butterfly species like the Sri Lankan Blue Mormon are also observed. Unique endemic fish species, such as Bulath Hapaya, Wilpita Dandiya, and Pathirana Salaya, are found within the reserve.
Hydrology:
The Dediyagala Forest significantly contributes to the Gin and Nilwala Rivers by supplying water. Many streams, such as Digili Oya, Hulandawa Oya, and Naanadola, originate within the forest. Visitors can also witness pristine waterfalls, including Badulu Ganga Ella and Manamala Ella, which enhance the reserve's scenic beauty.
Tourism and Conservation:
The Dediyagala Forest Reserve is located 34 km north of Matara and 35 km northwest of Galle. It offers several viewpoints and natural attractions such as historical landmarks, waterfalls, butterfly habitats, and serene natural surroundings.
Additionally, the Dediyagala Aranya Senasana (Hermitage) provides spiritual retreats for visitors, contributing to the uniqueness of the reserve.
Under the 2024 Hill Country Decade Development Program, the Akurassa Divisional Secretariat and the Akurassa Range Forest Office are promoting tourism in
collaboration with the UNESCO 2004 initiatives.
This project is implemented with the cooperation of the local communities residing near the reserve, aiming to enhance tourism in the Maliduwa Zone while preserving the natural beauty of Dediyagala.
Visitors to Dediyagala Forest Reserve are encouraged to respect its tranquility and conserve its beauty. They must follow the guidance of trained eco-tourism guides to ensure minimal environmental impact and sustainable tourism practices.
දෙදියගල වනාන්තරය 1940.09.06 දින 8659 අංක දරණ ගැසට් පත්‍රයමගින් රක්ෂිත වනන්තරයක් බව නිවේදනය කර ඇත.මෙය මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ග්‍රාම නිළධාරී වසම් 08ක් වන දෙදියගල, දොළමාවත, ඇහැලපේ, දිගනහේන, ලේනමඋතුර, ලේනම දකුණ, කොහුගොඩ, හුළංදාව වසම් වලට මායිම්ව ව්‍යාප්තව ඇති ජෛව විද්‍යාත්මක ඉහළ වටිනාකමකින්යුතු පහත රට තෙත් කලාපීය නිරිතදිග වැසි වනාන්තරයකි.වාර්ෂික වර්ශාපතනය 2500 mm- 3500 mm දක්වා අවුරුද්ද පුරා පැතිරෙන වර්ශාපතනයක් දැක ගත හැකිය.නිරිතදිග මෝසමෙන් උපරිම වර්ශාපතනයක් ලැබෙන අතර සංවහන වැසි ආකාරයෙන්ද වායුගෝලීය ආර්ද්‍රතාවයෙන් 75% ක් 90% අතර වේ.පාරිසරික උෂ්නත්වය සාමාන්‍යයෙන් 26 C වේ.දෙදියගල රක්ශිතයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 3790 ක් වේ.
දෙදියගල රක්ශිතය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය යටතේ වන සංරක්ශණ දෙපාර්තමේන්තුවේ අකුරැස්ස අඩවි වන කාර්යාලය මගින් හා දෙදියගල බීට්ටු කාර්යාලය මගින් ආරක්ෂන කටයුතු හා පාලන කටයුතු සිදුකරනු ලබයි.
දෙදියගල රක්ශිතයට කන්නෙලිය රක්ශිතය හා නාකියාදෙණිය රක්ශිතයත් එකතු කොට 2004 වර්ෂයේදි යුනෙස්කො සංවිධානය මගින් කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය වන සංකීර්ණය හෙවත් K D N Zone වශයෙන් ජෛව ආරක්ෂිතයක් ලෙසනම් කරන ලදී.මෙය සිංහරාජය හැරුණු කොට ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසන් වන සංකීර්ණය ලෙස හඳුනාගත හැකිය.මෙම වන සංකීර්ණය දකුණු ආසියාවේ ශාකමය අතින් අතිශය සාරවත් වූ ප්‍රදේශ අතරින් එකක් වෙයි K D Nවන සංකීර්ණය ගාල්ල මාතර දිස්ත්‍රික්ක දෙක පුරා ව්‍යාප්තව ඇති අතර භූමි ප්‍රමාණය හෙක්ටයාර් 10139 ක් පමණ වේ.වන සංකීර්ණය තුලින් ගිංගඟ සහ නිල්වලා ගංගාව සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය ලබාදීම තුලින් ගංගා වල ජීවගුණය පවත්වා ගෙන යනු ලබයි.මාතර නගරයේ සිට 34 km දුරින් උතුරු දෙසට වන්නට පිහිටා ඇති අතර ගාල්ල නගරයට 35 km දුරින් වයඹ දෙසට වන්නට පිහිටා ඇත.
දෙදියගල වනාන්තරය තුල සිදුකරන ලද නීරීක්ෂණ හා සංගනන අවස්ථාවලදී ශාක හා පැලෑටි විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එයින් 50% කට වඩා ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආවේණික විශේෂයන් යයි හඳුනාගෙන ඇත.එයින් විශේෂ 15ක ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාතිකව වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර විශේෂ 25කට ආසන්න ප්‍රමාණයක් ජාතික වශයෙන් වඳවී යාමේ තර්ජනයට ලක් වී
වනාන්තරය තුල බෙහෙත් පැලෑටි වර්ග රාශියක් හමුවන අතර වෙනිවැල්,දුම්මල, හාතවාරිය,හල්,බෙරලිය,කුඩාහැඩයා,මහා හැඩය යන ශාක මුල් තැනක් ගනු ලබයි.
වනාන්තර තුල සත්ත්ව විවිධත්වය සැලකීමේදී පක්ශීන් විශාල ප්‍රමාණයක්ද,ක්ශීරපායින් විශේෂ 20කට ආසන්න ප්‍රමාණයක්ද මත්ස්‍ය විශේෂන්ද සමනල විශේෂ වාගේම උරග විශේෂ,උභය විශේෂ,මැඩියන් විශේෂන්ගෙන්ද ලංකාවට ආවේණික මෙන්ම තර්ජනයට ලක්ව ඇති විශේෂ හඳුනා ගත හැකිය.
දෙදියගල රක්ශිතය තුල ලංකාවේ ආවේනික පක්ෂීන් වශන්යෙන් කැහැබෙල්ලා, වලිකුකුළා, මානිලයා දැක ගත හැකිය.ක්ශීරපායි සතුන් ලෙස කළු වඳුරා සහ මීමින්නා ප්‍රධාන තැනක් ගනු ලබයි.ලංකාවට අවේනික සමනල විශේෂයන්ට අයත් මහ කළු නිලයා ඇතුළු සමනල විශේෂ කිහිපයක් දැක ගතහැකිය.දෙදියගල රක්ෂිතයට ආවේණික මැඩියන් විශේෂද හඳුනාගත හැකිය.තවද බුලත් හපයාවිල්පිට දන්ඩියා පතිරණ සාලයා යන මත්ස්‍ය වර්ගද හඳුනා ගත් හැකි වීමද විශේෂත්වයකි.
දෙදියගල රක්ෂිතය නිල්වල ගඟ සහ ගිං ගඟ පෝෂනය සඳහා විශාල දායකත්වයක් දක්වනු ලබයි. දෙදියගල රක්ශිතය තුලින් ආරම්භ වන දිගිලි ඔය, හුලන්දාව ඔය ,නානදොළ ඇතුළු ජල ජල පාරවල් සිය ගනනක් දැකිය හැකිය.දෙදියගල රක්ෂිතයට තුලට කිලෝමීටර ගානක් ඇවිද ගිය පසු සුන්දරත්වයෙන් ඉහල නොකිලිටි දිය ඇලි කිහිපයක් ද දැකගත හැකිය බදුලු ගඟ ඇල්ල මේ අතරින් සුන්දරත්වයෙන් ප්රධාන තැනක් ගන්නා අතර මනමාල ඇල්ලද රක්ශිතය තුලට අලංකාරයක් එක් කරමින් ගලා බසී.දෙදියගල රක්ශිතය තුලට 100mm ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබෙන හෙයින් පහල ප්රදේශ යට වී යාමට ආසන්න ජල කඳක් ගලා යනු ඇත.
දෙදියාල රක්ශිතය තුළ විශාල නැරඹුම් ස්ථාන දැකිය හැකිය. ඓතිහාසික වශන්යෙන් කතාවට ලක්වන වෙහෙරගල,වැටකෙයිගල,බදුලු ගඟ ඇල්ල,මනමාල ඇල්ල,දෙදියගල දිගිලි ඔය ආරම්භක ස්ථානය සුන්දර වැලිතලාවන්,සමනලයින්, ගෝනන්,කැහිබෙල්ලන් යනාදී සතුන්දදැක ගත හැකිය.තවද දෙදියගල අරණ්ය සේනාසනය පිහිටා ඇත්තේද මෙම රක්ෂිතය තුල වීමද විශේෂත්වයකි.මෙම ආගමික ස්ථානය තුලින් අධ්යාත්මික සුවතාවය වර්ධනය කිරීමේ අවස්ථාද තිබෙන්නේද රක්ෂිතයේ ඇති සුන්දරත්වය නිසාවෙනි.
දෙදියගල රක්ශිතය තුල ඉහල සුන්දරත්වය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට ලබගැනීමට අරමුන ඇතිව 2024 කඳුකර දශකය සංවර්ධන වැඩසටහන යටතේ අකුරැස්ස ප්රාදේශීය ලේකම් කාර්යාලය ,අකුරැස්ස අඩවි වන කාර්යාලය සමඟ එක්ව මලිදුව කලාපයේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ යුනෙස්කෝ සංවිධානය 2004 වර්ශය තුල ක්රියාත්මක වැඩසටහනට සමගාමීව රක්ශිතය ආසන්නයේ පදිංචි ජනතවගේ සහයෝගය ලබාගනිමින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
දෙදියගල රක්ශිතය නැරඹීම සඳහා පැමිනෙන අය රක්ශිතයේ තිබෙන සුන්දරත්වය ආරක්ශා කරගනිමින් පරිසරයේ නිහඩතාවය සුරකිමින් පවතින තත්ව අනුගතව සංචාරක මගපෙන්වන්නන්ගේ සහයෝගය ලබා ගැනීම අනිවාර්ය වේ.